fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කඩොලාන ශාක කැපූ අට දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:10

කඩොලාන ශාක කැපූ අට දෙනෙක් අත්අඩංගුවට

කඩොලාන ශාක කැපූ අට දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ වංකාලෙයි කලපු ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිළිබඳ වන සංරක්ෂණ නිලධාරින් විමර්ශන ආරම්භ කළා. වෙරළ ඛාදනය සඳහා යොදාගන්නා කඩොලාන පද්ධති විනාශ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානයෙන් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්