කාශ්මීර ගැටළුව කඩිනමින් විසදා ගතයුතු බව පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ප්රකාශ කළා. පසුගිය දින කිහිපය තුළ ඉන්දියාව හා පාකිස්ථාන අතර මතභේද උත්සන්න වී තිබෙනවා.
දේශසීමා ආසන්නයේදී හමුදා සාමාජිකයන් අතර වෙඩි හුවමාරුවීම් ද සිදුවුණා. සිවිල් වැසියන්ට සිදුවන හානි වැළැක්විය යුතු බවයි පාකිස්ථාන අග්රාමාත්යවරයා පවසන්නේ.