ජගත් සංවිධානය ලිබියාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර නතර කරන ලෙස දැනුම් දෙමින්.
පාර්ශව කිහිපයක් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 47 දෙනෙක් මිය ගියා. තුවාල ලැබූ සංඛ්‍යාව 181ක්. විශාල පිරිසක් ගැටුම් හේතුවෙන් අවතැන් වුණා. ඔවුන්ට කඩිනම් සහන සැලසිය යුතු බවයි ජගත් සංවිධානය පවසන්නේ.