fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීදි ආලෝකකරණයට LED පහන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:16

වීදි ආලෝකකරණයට LED පහන්

වීදි ආලෝකකරණය සඳහා එල් ඊ ඩී පහන් සවිකිරිමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිවුණා.

සාම්ප‍්‍රදායික පහන් වෙනුවට කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක‍්‍රම භාවිත කිරිම මෙහි අරමුණවී තිබෙනවා. කොරියා ටෙලිකොම් සමාගම ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ලක්වුණා. ව්‍යාපෘතිය මඟින් නගර ආරක්ෂාව, කසළ කළමණාකරනය සහ සීසීටීවි කැමරා පද්ධති සවිකිරිම පිළිබඳවත් කරුණු ඉදිරිපත් වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්