උත්සව සමයේ අධිවේඟි මාර්ගවල අමතර ජංගම සේවා ආරම්භ කරන බව අධිවේගී මාර්ග මෙහෙයුම් අධ්යක්ෂ එස් ඕපනායක මහතා සඳහන් කළා. ඒ සඳහා විශේෂ කාර්ය බළකායේ සහාය ද හිමිව තිබෙනවා.
හුවමාරු මධ්‍යස්ථානවල අතිරේක දොරටු විවෘත කර ඇති බවත් එස් ඕපනායක මහතා ප්‍රකාශ කළා.
සාමාන්‍ය දිනකදී පැයක් තුළ වාහන 240ක් පමණ පිවිසුම් මාර්ගවලින් පිටවී යනවා. කෙසේ වෙතත් නව තාක්ෂණය මඟින් එම සංඛ්‍යාව පැයකදී වාහන 380ක් දක්වා වැඩිකළ හැකි බවයි එස් ඕපනායක මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/5HHq0qpDLks”]