fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනකට රුපියල් බිලියනයක් අපතේ යන වාහන තදබදයට රන් මාවතෙන් විසඳුම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 18:02

දිනකට රුපියල් බිලියනයක් අපතේ යන වාහන තදබදයට රන් මාවතෙන් විසඳුම්

දිනකට රුපියල් බිලියනයක් අපතේ යන වාහන තදබදයට විසඳුමක් ලෙස රන් මාවත් විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද(09) පැවැත්වුණා. මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කඩිනම් මාර්ග සංවර්ධන වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 18:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්