fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සංවත්සර සැමරුම වෙනුවෙන් විශේෂ උත්සවයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 17:03

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සංවත්සර සැමරුම වෙනුවෙන් විශේෂ උත්සවයක්

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශත සංවත්සර සැමරුම වෙනුවෙන් විශේෂ උත්සවයක් මෙරටදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුපොකුණ රගහලේ දීයි එය පැවැත්වෙන්නේ.

මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්