fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයේ වෙළෙද සැල්වල ඇති ආහාර වර්ග පරික්ෂා කිරිමට විශේෂ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 14:51

උත්සව සමයේ වෙළෙද සැල්වල ඇති ආහාර වර්ග පරික්ෂා කිරිමට විශේෂ වැඩපිළිවෙළක්

උත්සව සමය වෙනුවෙන් වෙළෙද සැල්වල අලෙවිකිරිමට ඇති ආහාර වර්ග පරික්ෂා කිරිමට විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වනවා.

සෞඛ්‍යයට අහිතකර ප‍්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කරන වෙළෙද සැල්වලට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමයි එහි අරමුණ. වෙළෙද පොලේ අලෙවි කිරිමට තබා ඇති කේක් වර්ග පිලිබදව වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

උත්සව සමයේ තමන් මිලදී ගන්නා ආහාරවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ජනතාව ද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්