fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු නාවික හමුදාපතිගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන අවසන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 14:42

හිටපු නාවික හමුදාපතිගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන අවසන්

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් මේවන විට ප‍්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (09) අධිකරණයට දැනුම් දුන්නා.

වසන්ත කරන්නාගොඩ මහතාගේ ප‍්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් ද විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ෂණයේ කරුණු ද ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කලේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 14:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්