fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෘහස්ත ක්‍රිකට් අනුශුරතාව ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 12:18

ගෘහස්ත ක්‍රිකට් අනුශුරතාව ශ්‍රී ලංකාවට

නවසීලන්ත ආසියානු කුසලාන ගෘහස්ත ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාව දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සිංගප්පුරුවේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාව දිනා ගැනිමට නවසිලන්ත ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. ඒ අනුව අනුශුරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට රන්සප් කුසලානය හිමි වුණා. මෙම තරගාවලියේදී රටවල් හයක් නියෝජනය කරමින් කණ්ඩායම් හතක් එක්ව සිටියා. සිංගප්පුරුව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් තරග වැදුනා. ශ්‍රී ලංකාව,  ඉන්දියාව, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තරගාවලිය එක් වූ අනෙකුත් රටවල් වනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 12:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්