fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ ගැටුම් උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 10:15

ඇෆ්ගනිස්ථානයේ  ගැටුම් උත්සන්න වෙයි

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් 99 දෙනෙක් මියගියා. සෙබළුන් 12 දෙනෙක් ද මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පසුගිය සෙනසුරාදා සිට වරින් වර ගැටුම් හටගෙන තිබෙනවා.

ඉන් තවත් 60කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ ත‍්‍රස්තවාදීන් ගැවසෙන ප‍්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්