දෛනික මඟී කාලසටහන් මඟී අවශ්‍යතාව මත වෙනස් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කිරිමත් අරමුණක්. වැඩිපුර ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් මඟීන්ට පැමිණිලි ඉදිරිපත් කිරිමටත් පහසුකම් සළසා ඇති බවයි මඟී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ.