ලිබියාවේ ගැටුම්කාරි වාතාවරණය උත්සන්න වුණා.
ගුවන් තොටුපලට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස භෙළාදකින බවයි ජගත් සංවිධානය පවසන්නේ. මිටිගා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ µමභෙයුම් තාවකාලිකව නතර කර තිබෙනවා. සිවිල් වැසියන්ට ද හානි සිදුවුණා. තුන් දහසකට ආසන්න පිරිසක් ගැටුම් පවතින ප්‍රදේශවලින් පළාගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.