fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිබියාවේ ගැටුම්කාරි වාතාවරණය උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 10:14

ලිබියාවේ ගැටුම්කාරි වාතාවරණය උත්සන්න වෙයි

ලිබියාවේ ගැටුම්කාරි වාතාවරණය උත්සන්න වුණා.

ගුවන් තොටුපලට එල්ල වූ ප‍්‍රහාරය දැඩි ලෙස භෙළාදකින බවයි ජගත් සංවිධානය පවසන්නේ. මිටිගා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ µමභෙයුම් තාවකාලිකව නතර කර තිබෙනවා. සිවිල් වැසියන්ට ද හානි සිදුවුණා. තුන් දහසකට ආසන්න පිරිසක් ගැටුම් පවතින ප‍්‍රදේශවලින් පළාගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්