වඳවිමේ තර්ජනයට ලක්ව ඇති මෝරුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භවී තිබෙනවා. චන්ද්‍රිකා තාක්ෂණයෙන් සාගරය ගවේෂණය කරන බවයි විද්‍යාඥයන් පවසන්නේ.
තාක්ෂණය භාවිතයෙන් සිදුවන අනවසර ධීවර කර්මාන්තයෙන් මුහුදු ජිවීන්ට දැඩි බලපෑම් එල්ල වුණා. තල්මසුන් සහ කුරුල්ලන් ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් ද වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි ලන්ඩන් විද්‍යාඥයන් පවසන්නේ.