fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධිව වැලි ප‍්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 09:02

නීතිවිරෝධිව වැලි ප‍්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධිව වැලි ප‍්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ කින්නියා මයිලප්පන්චේනේ ප‍්‍රදේශයේදී. නැගෙනහිර නාවික විදානයට අයත් නිලධාරින් සහ කින්නියා පොලීසියයි වැටලීම සිදුකළේ. ට‍්‍රැක්ටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා. සැකකරු කින්නියා ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 09:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්