fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිත‍්‍ර ශක්ති අභ්‍යාසය සාර්ථකව අවසන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 08:43

මිත‍්‍ර ශක්ති අභ්‍යාසය සාර්ථකව අවසන්

මිත‍්‍ර ශක්ති අභ්‍යාසය සාර්ථකව අවසන් වුණා.

ඉන්දීය ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් දින 14ක කාලයක් එය පැවති බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 08:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්