අද සිට කාලගුණයේ වෙනසක්
Related Articles
ඌව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර වැලිමඩ ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ කැප්පෙටිපොල එරබද්ධ ඔය පිටාර ගියා. ඒ හේතුවෙන් ඔය දෙපස පිහිටි වගාබිම් රැසක් ජලයෙන් යට වුණා. එළවළු හා වී වගාකර තිබූ වගාබිම් කිහිපයක්ම ජලයෙන් යට වූ බවයි ගොවීන් සදහන් කළේ.