fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සිට කාලගුණයේ වෙනසක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 09:09

අද සිට කාලගුණයේ වෙනසක්

ඌව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත්  අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වැලිමඩ ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ කැප්පෙටිපොල එරබද්ධ ඔය පිටාර ගියා. ඒ හේතුවෙන් ඔය දෙපස පිහිටි වගාබිම් රැසක් ජලයෙන් යට වුණා. එළවළු හා වී වගාකර තිබූ වගාබිම් කිහිපයක්ම ජලයෙන් යට වූ බවයි ගොවීන් සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 09:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්