පුරාවස්තු ලඟ තබාගෙන සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මින්නේරිය සතුටුගම ගිරිතලේ ප්රදේශයේ නිවසක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් සතුව තිබී පුරාවස්තු කිහිපයක් සොයා ගැනීමට ද පොලීසියට හැකි වුණා.