fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරාවස්තු ලඟ තබාගෙන සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 08:46

පුරාවස්තු ලඟ තබාගෙන සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු ලඟ තබාගෙන සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මින්නේරිය සතුටුගම ගිරිතලේ ප්‍රදේශයේ නිවසක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් සතුව තිබී පුරාවස්තු කිහිපයක් සොයා ගැනීමට  ද පොලීසියට හැකි වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 08:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo