fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරාය නගරයේ ඉඩම් අයිතිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතුයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 16:53

කොළඹ වරාය නගරයේ ඉඩම් අයිතිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතුයි

කොළඹ වරාය නගරයේ ඉඩම් අයිතිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. වරාය නගර ප්‍රදේශය පාලනය සඳහා කොළඹ නගර සභාවෙන් බැහැර විශේෂ පාලනාධිකාරියක් පිහිටුවන බවයි මහනුවරදී පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්