ජනතා සේවා කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඉදිරි සති කිහිපය තුළ මෙම කටයුතු ආරම්භ කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/VDUdYODFJxk”]