fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩාන ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 15:31

සුඩාන ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්

සුඩාන ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන තිබෙනවා. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඔවුන් විරෝධතාවයේ නිරතව වෙනවා.

එම පිරිස පලවා හැරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද එල්ල කළා. නීතිය හා සාමය ආරක්ෂා කිරිම සඳහා උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බවයි සුඩාන රජය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්