fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලන්ඩන් නුවර වායු දූෂණය වැළැක්වීමේ නව මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 16:01

ලන්ඩන් නුවර වායු දූෂණය වැළැක්වීමේ නව මෙහෙයුමක්

ලන්ඩන් නුවර වායු දූෂණ වැළැක්වීමේ මෙහෙයුමක් අද සිට කි‍්‍රයාවට නැංවෙනවා. නගරයට ඇතුල් වන සියලු වාහන පරික්ෂාවට ලක්කරන බවයි පොලීසිය පවසන්නේ.

වායු දූෂණය ඇති වන ආකාරයේ භාවිතයට නුසුදුසු වාහන අත්අඩංගුවට ගැනීම මෙහි අරමුණක්. ඔවුන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කළා. සෑම දිනකදීම එවැනි වාහන හතළිස් දහසක් පමණ ලන්ඩන් නුවරට ඇතුල් වන බවයි හදුනාගෙන තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්