සයිප්‍රස්හි රැකියාවල නිරත ශ්‍රී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් ආරක්ෂණ අරමුදල් දෙකක් කි‍්‍රයාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.
සමාජ ආරක්ෂණ අරමුදල සහ වෛද්‍ය රක්ෂණාවරණය කි‍්‍රයාත්මක වන්නේ ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන්. සයිප්‍රස් රාජ්‍යයේ දැනට ශ්‍රී‍්‍ර ලාංකිකයන් 7500 ක් පමණ රැකියාවල නිරතව සිටිනවා. එයින් වැඩි පිරිස ගෘහශි්රත රැකියාවල නිරත වන බවයි කාර්යාංශය පෙන්වාදෙන්නේ.