fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේසියාවේ බස් රථ අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 14:15

මැලේසියාවේ බස් රථ අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

මැලේසියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේදීයි අනතුර සිදුවුණේ. සේවකයින් පිරිසක් රැගත් බස්රථය මීටර 10ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.  අනතුරින් පුද්ගලයින් 34 දෙනෙකු පමණ තුවාල ලැබුවා. මිය ගිය පුද්ගලයින් අතර බංග්ලාදේශ ජාතිකයින් පස් දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්