කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී කාන්තාවක වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
එම කාන්තාව සහ තවත් පුද්ගලයෙකු පොලීසිය ඉදිරිපිට රැඳීසිටියදී වෙඩිතැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වෙඩිතැබූ පුද්ගලයා පළා ගිය බවයි පොලීසිය පැවසුවේ. මම සිද්ධියෙන් පැය කිහිපයකට පසු පොලිස් නිලධාරින් සහ තුවක්කුකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් ද සිදුවුණා. ඉන් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි ඇමරිකා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.