fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙළුව ඉහළ ලේල්වල රිය අනතුරකින් 7 කට තුවාල

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 13:20

නෙළුව ඉහළ ලේල්වල රිය අනතුරකින් 7 කට තුවාල

නෙළුව ඉහළ ලේල්වල ප්‍රදේශයේ  සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලැබුවා.

තේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් රැගත් වෑන් රථයක්  මෙසේ  අනතුරට පත්ව තිබෙනවා. ටයරයක් පුපුරා යාමෙන් අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සදහන් කළේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් හත් දෙනා නෙළුව මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 13:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්