fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවන්ගෙන් නව සොයා ගැනීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 10:04

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවන්ගෙන් නව සොයා ගැනීමක්

ශබ්දයේ වේඟය මෙන් තුන් ගුණයක වේඟයකින් ගමන් කළහැකි යානා සඳහා භාවිත කෙරෙන බලවේඟ එන්ජිමක් නිපදවීමට බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවන් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

මෙය තාක්ෂණයේ ඉදිරි පිම්මක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අළුතින් නිපදවන බලවේඟ එන්ජිම රොකට් සහ ජෙට් යානා ගමන් කිරිම සඳහා ගනු ලබන එකතුවක බලයට සමානයි. මෙම අධිවේඟ තාක්ෂණ එන්ජිම සාර්ථක වුවහොත් යානාවලට ඉතා සුළු කාලයකින් පෘථිවියට ගමන් කළ හැකි වනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්