අළුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කෙරෙනවා. බස් රථ සේවා අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
ඒ අනුව පළමු අදියර අද සිට ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මකයි.අමතර බස් රථ 1500ක්ද ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී එච් ආර් ටී චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා.
මේ අතර විශේෂ දුර ගමන් දුම්රිය සේවා අද සිට ආරම්භ කෙරෙනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=uuPnIsVfA3Q&feature=youtu.be&fbclid=IwAR0cY8M-bMBIKRZkWOVGYP4dkXIs1GdpByvK4lyFaFuWW8zx7ptOyGLZ464″]
මෙවර මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිටද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.