fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් උදාගම්මාන දෙකක් අද ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 09:03

තවත් උදාගම්මාන දෙකක් අද ජනතා අයිතියට

තවත් උදාගම්මාන දෙකක් අද ජනතා අයිතියට පත්කෙරෙනවා.

හම්බන්තොට තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඒවා ඉදිකර ඇති බවයි නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශය සඳහන් කළේ. ඒ සමඟ මේ වනවිට ජනතා අයිතියට පත්කර ඇති උදාගම්මාන සංඛ්‍යාව 184ක් බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළේ.

උදාගම්මාන 2500ක් ජනතා අයිතියට පත්කිරීම රජයේ අරමුණවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2019 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo