මාකදුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු දිවයිනට පැමිණෙයි
Related Articles
මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. ඔවුන් අද අලුයම දිවයිනට පැමිණියා.
මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාල් නමැති මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයෙකු සහ මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකු මෙලෙස ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යණ්තර ගුවන්තොටුපොලේදී ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුණා. මාකඳුරේ මධුෂ් නමැති අපරාධ කල්ලි සාමාජිකයා සමග අත්අඩංගුවට ගත් 15 දෙනෙකු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර තිබෙනවා.
පොලිස් අධිකාරි රුවන් ගුණසේකර-පොලිස් මාධ්‍ය ප්‍රකාශක,