වත්මන් රජය සියලු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ පොඩි මිනිසා වෙනුවෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
හම්බන්තොට ලුණුගම්වෙහෙර දකුණු ඉවුර කුඩා ගම්මාන හය සහ ඩී සී පහ බෙදුම් ඇල හරහා ග්‍රාමීය පාලමක් ඉදිකිරීමේ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මේ සඳහා වැය කරෙන මුදල රුපියල් ලක්ෂ 392ක්.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=dHt6PWrUf5A&feature=youtu.be&fbclid=IwAR1hOlcmCJM-U4lIjEhBqACOGHl_JEglpTu631Qheuyip0OoY0zjTXok9WA”]