fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN සූර්ය මංගල්‍යයට පෙරගමන් චාරිකා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 13:49

ITN සූර්ය මංගල්‍යයට පෙරගමන් චාරිකා

ආනමඩුව සියඹලන්කොටුව වැව්තාවුල්ලේ පැවැත්වීමට නියමිත මෙවර අයිටීඑන් සූර්ය මංගල්‍යය පිළිබද ප්‍රවර්ධන වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වනවා. එහි ප්‍රවර්ධන වැඩසටහන ආරච්චිකට්ටුව ප්‍රදේශයෙන් අද ආරම්භ කෙරුණා.  දවසපුරා ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙනවා. එහි තොරතුරු ගෙන එන්නේ ඉදුනිල් අතපත්තු.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 13:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්