fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මං දැන් ගොඩක් වයසක ක්‍රීඩකයෙක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 17:35

මං දැන් ගොඩක් වයසක ක්‍රීඩකයෙක්

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය තුළින් දක්ෂතා ඇති ක්‍රිඩකයින් සොයා ගැනිමට අවස්ථාව උදා වී තිබෙන බව ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩා පිටියේ දඹුල්ල කණ්ඩායම සමග පැවති තරගය ලකුනු 76කින් ජයගැනිමට ගාල්ල කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් පමණක් දැවි ලකුණු 345ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර හතලිස් හයයි පන්දු පහක් අවසානයේදී සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 269 ක් පමණයි. තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ගාල්ලේ කණ්ඩායමේ නායක ලසිත් මාලිංග.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 17:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්