වෙනිසියුලා ජනතාව යළි විරෝධතාවල නිරතව සිටිනවා.මතුව ඇති දේශපාලන අර්බුදකාරී වාතාවරණයත් සමඟ දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.
ජනාධිපති නිකොලොස් මදුරෝ විරෝධතා සිදුවන ප්රදේශ වල විදුලිය සහ ජලය කපා හැරීමට පියවර ගත්තා.අන්තර්වාර පාලනයේ ජනාධිපතිවරයා ලෙස ප්රකාශ කරගන්නා විපක්ෂ නායක ජුවාන් ගුයිඩෝ ඊට එරෙහිව ජනතාව පෙළගස්වමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.