රජයේ ගමන්මග නිවැරදි බව පසුගියදා අයවැය ජයග්‍රහණය කිරිම තුළින් තහවුරු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ බදුරලිය තරුණ බල මණ්ඩල රැසවිම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එම අවස්ථාවට පළාත්පාලන, පළාත්සභා නියෝජනය කරමින් ජනතා නියෝජිතයින් මෙන්ම තරුණ තරුණියන් පිරිසක් සහභාගි වී සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/J5S96zUbtOI”]