fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුහුණු මායා සටන ජයපරාජයෙන් තොරව අවසන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 11:08

රුහුණු මායා සටන ජයපරාජයෙන් තොරව අවසන්

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රහුල විද්‍යාලය අතර පැවති රුහුණු මායා සටන මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් වුණා.

කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාපිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් කඩුලු 05ක් දැවි ලකුණු 378 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ මාතර රාහුල විද්‍යාලයීය කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගත හැකිවුයේ ලකුණු 330ක් පමණයි. දෙවන ඉනිම ආරම්භ කළ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය කන්ඩායම දිනය නිමාවන විට කඩුලු 02ක් දැවි ලකුණු 44ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 11:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්