fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති ඊබ්ර හිම්ගේ පක්ෂය ඉදිරියෙන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 11:12

මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති ඊබ්ර හිම්ගේ පක්ෂය ඉදිරියෙන්

ඊයේ පැවති මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ්ගේ පක්ෂය ජයග්‍රහණය කර ඇති බව පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තුවේ ආසන අසූහතෙන් හැටක බලය තහවුරු කර ගැනීමට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත්වූ බවයි පූර්ව මැතිවරණ ප්‍රතිඵල දැනුම් දෙන්නේ. මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වර්තමාන ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය මෙන්ම හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ ද පක්ෂයයි. නිල මැතිවරණ ප්‍රතිඵල අද සවස් වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවටයි මාලදිවයින් මැතිවරණ කාර්යාලය ප්‍රකාශ කරන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්