උත්සව සමයේ ගැටලුවකින් තොරව ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා දීම වෙනුවෙන් විශේෂ සේවා හෙට සිට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.
කුරුණෑගල දී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව ප්‍රකාශ කලා.
නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=gp-cFLFWafE&feature=youtu.be&fbclid=IwAR2-D3Srtx6qLncsKA1QTkzZZMM63BCP4tXPrFybnyZ52VVZFmbV2UPXclc”]
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=t3d_XvnJuUI&feature=youtu.be&fbclid=IwAR1iiHyTH0a-xa7j_oH9gh2B7Ejs6v6lHQLG-_quVwb0gQiPIRUc79cBiEY”]