fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දඹුල්ල පරදා ගාල්ල ලකුණු 76කින් ජයගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 09:16

දඹුල්ල පරදා ගාල්ල ලකුණු 76කින් ජයගනී

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 76කින් ජයගැනිමට ගාල්ල කණ්ඩායම සමත් වුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් පමණක් දැවි ලකුණු 345ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිවිසි දඹුල්ල කණ්ඩායම පන්දුවාර 46 පන්දු 5ක් අවසානයේදී සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 269 ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 7, 2019 09:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්