fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජිරියාවේ ගැටුම් වලින් 50දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 17:22

නයිජිරියාවේ ගැටුම් වලින් 50දෙනෙකු ජිවිතක්ෂයට

වයඹ දිග නයිජිරියාවේ ගැටුම් වලින් පනහකට වැඩි පිරිසක් මියගොස් ඇති බව ප‍්‍රාන්ත රජය ප‍්‍රකාශ කළා.

සම්පාරා ප‍්‍රාන්තයේ ගම්මාන දෙකක ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගම්මානයේ නිවාස , ගොවිපල සහ ගව මඩු කිහිපයක් ද ගිනි තබා විනාශ කර ඇති බව ප‍්‍රාන්ත පාර්ලිමේන්තු කථානායකවරයා සදහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 17:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්