fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 15:48

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ බොරැල්ල මැගසින් පාර ප‍්‍රදේශයේදී.

හෙරොයින් ග‍්‍රෑම් දෙකකට වැඩි ප‍්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 4 යි දශම පහකට ආසන්න ප‍්‍රමාණයක් ඔහු ලග තිබී සොයාගැණුනා.

සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචි කරුවෙකු වන අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo