ලක්ෂ 20 ක් වටිනා හෙරොයින් ග්රෑම් 203 යි මිලිග්රෑම් 234 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලම්පිටිය නාගහමුල්ල ප්රදේශයේදී.
කොළඹ අපරාධ කොට්ඨාශයයි වැටලීම සිදුකළේ.
44 හැවිරිදි සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.