737 වර්යේ ගුවන් යානා නිපදවීම සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇතැයි බොයිං සමාගම නිවේදනය කළා.
ගතවූ මාස කිහිපය තුළ නිපදවන ලද යානා සංඛ්‍යාව 52 ක්.
ඉතියෝපියා බොයිං 737 යානය අනතුරට ලක්වීමෙන් පසු මෙම තත්වය උදාවී තිබෙනවා.
එය ආයතනයට සිදුවූ දැවැන්ත පාඩුවක් බවයි බොයිං සමාගම පවසන්නේ.