fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිළියන්දල රෙදි ගබඩාවක් ගිනිගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 09:57

පිළියන්දල රෙදි ගබඩාවක් ගිනිගනී

පිළියන්දල රෙදි ගබඩාවක හටගත් ගින්න පාලනය කර තිබෙනවා.

ඒ සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවන රථ දෙකක් යොමු කිරීමට කටයුතු කළා.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.

ගින්නට හේතුව හෙළිව නොමැති බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2019 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්