fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මේ මස 11 වනදා දක්වා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 14:17

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මේ මස 11 වනදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිප්ත කිරිමෙන් පසු. ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රයන් වෑන් රෝයන්ගෙන් ප‍්‍රශ්න කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඉන් පසුව වැලිගම පොලිසියට සැකකරු භාරදිමට පියවර ගත්තා.

ඒ අනුව වැලිගම පොලිසිය සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්