fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බගවන්තලාවේ පාසලකට අයත් ඉඩමක ගින්නකින් අක්කර පහක් විනාශයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 13:03

බගවන්තලාවේ පාසලකට අයත් ඉඩමක ගින්නකින් අක්කර පහක් විනාශයි

බගවන්තලාව සෙන්මේරිස් විද්‍යාලයට අයත් ඉඩමක හටගත් ගින්නෙන් අක්කර පහක ප‍්‍රදේශයක් විනාශ වි තිබෙනවා.

පාසලේ ගොඩනැගිිලි වලට ඉහලින් පිහිටි ඉඩමේ උදෑසන 10.30 ට පමණ ගින්න හටගත්තා. අක්කර දහයක පමණ ප‍්‍රදේශයකට ගින්න පැතිරයාමේ අවදානමක් මතුවුණා.

ඒ සමඟ පාසලේ සිසුන් , ගුරුවරුන් සහ අවට ප‍්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්