ඩොලර් බිලියන 35 ක් ගෙවූ දික්කසාදය
Related Articles
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස හදුන්වන ජෙෆ් බෙසොස් දික්කසාදය සදහා ඉහළම මුදලක් ගෙවූ පුද්ගලයා ලෙස වාර්තා වනවා. එම මුදල ඇමෙරිකා ඩොලර් බිලියන 35 ක්.
දික්කසාදය වෙනුවෙන් ඇමර්සන් සමාගමේ 4%ක කොටස් ඔහුගේ බිරිද වන මැකන්සි බෙසොස් වෙත ලබාදීමට නියමිතයි. මීට පෙර දික්කසාදයක් වෙනුවෙන් ගෙවූ ඉහළම මුදල වන්නේ ඇමෙරිකා ඩොලර් බිලියන 3.8ක්.