fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොලර් බිලියන 35 ක් ගෙවූ දික්කසාදය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 11:02

ඩොලර් බිලියන 35 ක් ගෙවූ දික්කසාදය

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස හදුන්වන ජෙෆ් බෙසොස් දික්කසාදය සදහා ඉහළම මුදලක් ගෙවූ පුද්ගලයා ලෙස වාර්තා වනවා. එම මුදල ඇමෙරිකා ඩොලර් බිලියන 35 ක්.

දික්කසාදය වෙනුවෙන්  ඇමර්සන් සමාගමේ 4%ක කොටස් ඔහුගේ බිරිද වන මැකන්සි බෙසොස් වෙත ලබාදීමට නියමිතයි. මීට පෙර දික්කසාදයක් වෙනුවෙන් ගෙවූ ඉහළම මුදල වන්නේ ඇමෙරිකා ඩොලර් බිලියන 3.8ක්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්