fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිසුන්ගෙන් අල්ලස් ගත් ඉන්දීය මාහාචාර්යවරයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 10:20

සිසුන්ගෙන් අල්ලස් ගත් ඉන්දීය මාහාචාර්යවරයෙක් අත්අඩංගුවට

සිසුන්ගෙන් ඉල්ලස් ලබාගැනීමේ චෝදනා මත ඉන්දීය විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශ්ව විද්‍යාල සිසුන් එරට දූෂණ චෝදනා විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලක් හේතුවෙන්. හයිද්‍රාබාද් ප‍්‍රාන්තයේ ඔස්මේනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

විභාග සමත්කරවීම සඳහා මෙලෙස ඔහු මුදල් වංචා කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2019 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo