fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසගිරි කොළඹ වරායට සේන්දුවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 15:39

අසගිරි කොළඹ වරායට සේන්දුවෙයි

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඩීඩී 151 අසගිරි නෞකාව කොළඹ වරායට සේන්දු වුණා.

සුහද සංචාරයක් සදහායි නෞකාව මෙරටට  පැමිණියේ. ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායන්ට අනුව නෞකාව පිළිගත්තා. දිගින් මීට 137 ක් වන මෙම නෞකාව ටොන් 3550 ක ධාරිතාවකින යුක්තයි. නිලධාරීන් සහ නාවිකයින් 150 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් යුතු නෞකාව මෙරටට පැමිණියේ තුන් දින සංචාරයක් සදහායි.  නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කරන වැඩසටහන් කිහිපයකටද සහභාගී වනවා.  ලබන 06 වනදා නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 15:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්