fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 37 කට පෙර අතුරුදන් වූ ඊශ‍්‍රායල හමුදා සෙබලෙකුගේ සිරුරේ කොටස් සොයාගැනේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:17

වසර 37 කට පෙර අතුරුදන් වූ ඊශ‍්‍රායල හමුදා සෙබලෙකුගේ සිරුරේ කොටස් සොයාගැනේ

වසර 37 කට පෙර ලෙබනන් යුද්ධයේදී අතුරුදන් වූ ඊශ‍්‍රායල හමුදා සෙබලෙකුගේ සිරුරේ කොටස් හමුවී තිබෙනවා.

ඇමරිකාවේ උපන් මෙම සෙබලා අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ලෙබනන් යුද්ධයේදී කැරලිකරුවන්ගේ ග‍්‍රහණයට ලක්වූ ඊශ‍්‍රායල සෙබලුන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු වසර කිහිපයකට පසු මුදාහැරුණා.

ඉතිරි තුන්දෙනා පිිලිබද මෙතෙක් කිසිදු තොරතුරක් නොතිබු බවයි ආරක්ෂක අංශ සදහන් කළේ. මෙලෙස සිරුරු කොටස් හමුවී ඇත්තේ ඒ අතරින් එක් අයෙකුගේ බව ද ආරක්ෂක පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්